එළැඹෙන 26 දා 27 දා ක්රියාත්මක කිරිමට නියමිත දෙදින වැඩ වර්ජනයට සමගාමීව පත්ර ඇගයීමේ ක්රියාවලියෙන්ද ඉවත් වන බව ගුරු විදුහල්පති සංගම් පවසයි.
ඒ් හරහා ඇගයීම් ක්රියාවලියට සිදුවන බාධා සම්බන්ධයෙන් තම කනගාටුව ප්රකාශ කරන බවත් එහි වගකීම තම ගැටලු විසදන පාර්ශ්ව භාරගත යුතු බවත් ගුරු විදුහල්පති සංගම් පවසයි.