පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බද්යුදීන් මහතා සමග අත්අඩංගුවට ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයමින් සිටි ගණකාධිකාරීවරයෙක්, ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හා තවත් පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්ත්රීවරයාට අධිකරණ වරෙන්තුවට පිටුපා යෑමට උපකාර කිරීමේ චෝදනා යටතේය.
මීට අමරතව වාහන දෙකක් හා ගිනි අවි දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.