කිරිබත්ගොඩ ගාල හන්දියේ ආයුර්වේද මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කිරිබත්ගොඩ පොලීසිය සමත් වි ඇත. මෙහිදි ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්දයෙන් එක් සැකකාරියක් හා ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්දයෙන් 06 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරියන් 20, 21, 25, 26, 27, 31, 27 වයස්වල පදිංචි සීගිරිය, රත්නපුර, පෑලියගොඩ, බදුල්ල, කුලියාපිටිය ඇතුලු ප්‍රෙද්ශ කිහිපයක පදිංචිකාරියන් වේ
සැකකාරියන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.