ගෝඨා හා ඇමෙරිකාවේ ලාංකික වෘත්තිකයන් අතර හමුවක්
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඇමෙරිකාවේ සිටින ශ්‍රී ලංකා වෘත්තිකයන් අතර හමුවක් පවත්වා තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතා මේ බව ඡායාරූප සහිතව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය.
Former Defence Secretary @GotabayaR had a fruitful discussion with professionals flew down from DC, Chicago and LA to see him to Nevada last evening. #lka pic.twitter.com/MWhNwzaoq4
— Milinda Rajapaksha (@milindarj) April 8, 2019
popular news
- 
                            
dayan Tuesday, 09 April 2019 10:51 AM
මේක එයාගේ පුත්ගලික දෙයක්. අපිට නිවුස් එකක් වෙන්නේ කොහොමද?
Reply : 0 0
Koralage Tuesday, 09 April 2019 11:23 AM
All together five professional flew down to meet him.
Reply : 0 1
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                