කොළඹ - කෝචින් ගුවන් ගමන් නවතයි
- 9 08 2019
- 14:49
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කටුනායක සිට ඉන්දියාවේ කෝචින් ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමීමට ගුවන් සේවය කටයුතු කර තිබේ.
ඒ කෝචින් හි ඇතිව තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙනි. ඒ අනුව එළැඹෙන 11 දා සවස 3 දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
