දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සුව ආහාර අලෙවි මධ්‍යස්ථනය බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා විසින් විවෘත කරන ලදී.
සීමාසහිත හරිත සමූපාකාර සමිතියේ හරිත මිතුරු වැඩසටහන විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍යට හිතකර ආහාර ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ මෙම සව ආහාර අලෙවි මධ්‍යස්ථානය ආරම්භ කරනු ලැබීය.
සෞඛ්‍ය නිලධාරින්, සමූපාකාරිකයින්, කෘෂි විශේෂඥයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.