කළුතරින් කොරෝනා ආසාදිතයෙක්
හොරණ කදන වත්ත ප්‍රදේශයේ අයෙකු කොරෝනා ආසාදිත වී ඇති බව හඳුනාගෙන ඇතැයි නාගොඩ රෝහල පවසයි
අද දින සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයකදී මෙම රෝගියා හඳුනා ගෙන ඇතැයි නාගොඩ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය.
මෙම ආසාදිතයාද මිනුවන්ගො බ්‍රැන්ඩික්ස් ආසාදන පොකුරට සම්බන්ධව වාර්තා වී තිබේ.
ප්‍රේමතිලක පෙරමුණ
-
Ka ochith Tuesday, 06 October 2020 09:58 PM
Sinhala
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
