රුපියල් මිලියන 70ක චෙක් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්රී එස්. කුහවර්දන් රුපියල් ලක්ෂ 250 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කිරිමට ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
එසේම පැමිණිලිකරුට රුපියල් මිලියන 57.5ක මුදලක් ගෙවීමටත් ඔහු පොරොන්දු විය. එයින් රුපියල් මිලිනයක මුදලක් අද දිනයේදී ගෙවා ඇති අතර ඉතිරි මුදල් වාරික තුනකින් ගෙවා දමන බවත් ඔහු ප්රකාශ කර තිබේ.