රට පුරා ව්‍යාප්ත වූ කොයිඩ් 19 වෛරස් තත්ත්වය සමගම වෙළඳපොලේ සීඝ්‍ර ලෙස මේ වන විට හිඟයක් පවතින 'කහ' ඇතැම් කළු කඩ වල අධික මිල ගණන් වලට අලෙවි වන බව පාරිභෝගිකයන් පවසයි .
මහා පරිමාණ කුළුබඩු සමාගම් වල ජංගම වැළඳ රථවලින් ද කහ බෙදාහැරීම නොකරන අතර ග්‍රාමීය කුඩා වෙළෙඳ සැල්වල කහ ග්‍රෑම් 5 ක කුඩා පැකට්ටුවක් රුපියල් 30 ක මිලකට මේ දිනවල අලෙවි කරන බව කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාරිභෝගික ජනතාව කියයි.
රුපියල් 30කට අලෙවි කරන කහ පැකට්