කාසල්රී ජලාශයේ බිළිඳු මළ සිරුරක්
- 18 08 2019
- 07:32
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
හැටන් කාසල්රී ජලාශයේ තිබී බිළිඳු පිරිමි මළ සිරුරක් හමුවූ බව පොලීසිය පවසයි.
දින 2-3ක් වයසැති මෙම බිළිඳු මළ සිරුර කගේද යන්න මෙතෙක් අණාවරණය වී නොමැත.
හැටන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
