උස්වැටකෙයියාව ප්රදේශයේ තේ කර්මාන්ශාලාවක පිටරට යැවිම සඳහා සුදානම් කර තිබු කසල තේ කිලෝ ග්රෑම් 25,000ක් සමඟ එහි කලමනාකරු ඇතුළු දෙදෙනෙකු අද (1) දින පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් හා කසල තේ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලීසියට ඉදිරිපත් කිරිමට නියමිතය.