කාසියේ වාසිය ශ්රී ලංකාවට
- 20 07 2021
- 14:46
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉන්දීය කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. ඉසුරු උදාන වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට කැඳවා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
