කාසියේ වාසිය ශ්රී ලංකාවට - මහීෂ් වෙනුවට බිනුර කණ්ඩායමට
- 24 10 2021
- 15:09
- {{hitsCtrl.values.hits}} views
- ..
2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් ප්රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.
ශ්රී ලංකා කණ්ඩායම
කුසල් පෙරේරා,පැතුම් නිස්සංක,චරිත් අසලංක,අවිශ්ක ප්රනාන්දු,භානුක රාජපක්ෂ,දසුන් ශානක,චාමික කරුණාරත්න,වනිඳු හසරංග,දුෂ්මන්ත චමීර,බිනුර ප්රනාන්දු,ලහිරු කුමාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
