කාසියේ වාසිය ශ්රී ලංකාවට - පළමුව පන්දු යැවීමට තීරණය කරයි
- 18 10 2021
- 19:03
- {{hitsCtrl.values.hits}} views
- ..
2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් ප්රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.
ශ්රී ලංකා කණ්ඩායම
කුසල් පෙරේරා,පැතුම් නිස්සංක,දිනේෂ් චන්දිමාල්,අවිශ්ක ප්රනාන්දු,භානුක රාජපක්ෂ,දසුන් ශානක,චාමික කරුණාරත්න,වනිඳු හසරංග,දුෂ්මන්ත චමීර,මහීෂ් තීක්ෂණ,ලහිරු කුමාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
