කොවිඩ් 19 සම්බන්ධයෙන් රජය නිකුත් කරන නිවේදන සංකීර්ණ හා පරස්පර බව හිටපු අග්රාමාත්ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ පොදු හා සරළ සන්නිවේදන ක්රමයක් අනුගමනය කළ යුතු බවයි.
එසේම වසංගතය මැඩ පැවැත්වීම සඳහා රජයට සහාය දෙන බවත් ඔහු නිකතුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.