කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ සැමියා ඇතුළු පවුලේ හය දෙනෙකුගේ පි. සි.ආර්. පරික්ෂණ අද (04) දින සිදුකිරිමට කටයුතු කරණ බj හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමොද සිරිවර්ධන මහතා පවසයි.
එම කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය විමෙන් පසු ඇයගේ සැමියා දරුවන් සිව්දෙනා හා පියා පොලිසිය මගින් පවත්වාගෙන යනු ලබන හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරිමට කටයුතු කරණු ලැබිය.
කොරෝනා වෛරසය ආසාදනය වි ඇති කාන්තාවගේ පවුලේ හය දෙනාගේ පි. සි.ආර්. පරික්ෂණ මේ වනවිට සිදුකරමින් පවතින බවත් අද පස්වරුව වන විට පි.සි.ආර්. පරික්ෂණ වාර්තා ලබාදිමට හැකි බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේය.