කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව ගෝලීයව 197,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු තවත් දත්ත වාර්තා පෙන්වා දෙයි.
එමෙන්ම මේ දක්වා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති ජීවිත හානි සංඛ්‍යාව 7,900 දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙයි.