කොවිඩ් -19 මැඩලීම සඳහා ස්වේච්ඡා බළකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාශය තීරණය කර තිබේ. දැනට කොවිඩ් මර්දන කටයුතු සඳහා සෘජු දායකත්වයක් නොදක්වන සෞඛ්‍ය සේවකයින් එම කටයුතු සඳහා සක්‍රීයව දායක කර ගැනීමේ අරමුණින් මෙම ස්වෙච්ඡා බළකාය ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට http://www.health.gov.lk/ පිවිස මේ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතියි.