බ්‍රිතාන්‍යයේ සංසරණය වන කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය ෆින්ලන්තයේ පුද්ගලයන් දෙදෙනෙකු තුළ අනාවරණය වී තිබේ.
මේ අතර දකුණු අප්‍රිකාවේ පැතිරී ඇති වෙනම ප්‍රභේදයක් තවත් පුද්ගලයෙකුගෙන් අනාවරණය වී ඇතැයිද එරට සෞඛ්‍ය නිලධාරීහු ප්‍රකාශ කළහ.
නව ප්‍රභේදය පිළිබඳ කනස්සල්ල මධ්‍යයේ ෆින්ලන්තය මේ මස මුලදී බ්‍රිතාන්‍යයේ මගීන් සඳහා සංචාරක සීමා පැනවීය.