සබරගමුව, බස්නාහිර,සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය කිහිපය තුළ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.
එසේම ප්‍රභල අකුණු සහ ගිගුරුම් ඇතිවිමේ හැකියාවක් පවතින අතර සමහර ස්ථාන වලට මී.මී.75ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බව ඔවුහු සඳහන් කරති.