කොරියානු රැකියා කෝටාව අනතුරට පත්ව ඇති බවත් ආණ්ඩුව ඒ සඳහා වහා මැදිහත්විය යුතු බවත් සඳහන් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සේවා ගිවිසුම් ලද 1600ක් පමණද 2500ක් පොරොත්තු ලේඛණයේද සිටින බව ඔහු පෙන්වා දෙයි.
මේ වන විටත් තායිලන්තය, චීන, ලාඕස, වියට්නාමය වැනි රටවලින් සිය ශ්‍රමිකයන් කොරියාවට පිටත් කර හැරීම ආරම්භ කර ඇති බවත් ඔහු පවසයි.