www.ada.lk
2026 ජුලි මස 19 වන ඉරිදා
වයඹ පළාත් නව ආණ්ඩුකාර වශයෙන් අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පත්කළ බව ජනපති ප්රකාශක කිංග්ස්ලි රත්නායක මහතා නිවේදනය කරයි.
වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්රාප්ත වීම හේතුවෙන් එම ආණ්ඩුකාර ධුරය හිස්ව පැවැතියේය.
අතිගරු ජනාධිපතිතුමා විසින් අද (09) දින නව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කුමාර් ජයදේව කරන්නාගොඩ මහතා පත්කරන ලදී.#lka — Kingsly Rathnayaka (@KingslyRathnyka) December 9, 2021
අතිගරු ජනාධිපතිතුමා විසින් අද (09) දින නව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කුමාර් ජයදේව කරන්නාගොඩ මහතා පත්කරන ලදී.#lka
popular news
වසර 19ට පෙර යමාල් හා මෙසී හමුවූ දෛවෝපගත සිදුවීම
හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්න දිවි හානි කරගනියි
එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට
පාපන්දු ලෝක කුසලානයේ ජයග්රාහකයන්ට මුදු
වියට්නාමය හා ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සමගාමිව බුද්ධ වන්දනා දියත් කරයි
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd