නව රජයේ වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පත්විම් ලැබු ඩි.පි.ජි.කුමාරසිරි මහතා (25) දින යලිත් එම අමාත්යංරශයේ ලේකම්වරයා වශයෙන් වැඩ භාරගනු ලැබුහ.
නුවරඑලිය සහ මහනුවර යන දිස්ත්රිජක්ක වල දිස්ත්රිලක් ලේකම්වරයා වශයෙන් වසර ගණනාවක් කටයුතු කල ඩි.පි.ජි.කුමාරසිරි මහතා විශ්රායම ගැනිමෙන් පසු දිවන්ගත හිටපු අමාත්යලය ආරුමුගන් තොණ්ඩමන් මහතා වතු යටිතල පහසුකම් අමාත්යඅවරයා වශයෙන් කටයුතු කල සමයේ ඩි.පි.ජි.කුමාරසිරි මහතාව එම අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන්ද කටයුතු කර ඇත.
දක්ෂ පරිපාලන නිලධාරියෙක් වන ඩි.පි.ජි.කුමාරසිරි මහතා එම අමාත්යංවශයේ රජ්‍ය ය අමාත්‍ය යවරයා වශයෙන් කටයුතු කරන ජිවන් තොණ්ඩමන් මහතා ඉදිරියේ අමාත්යංලශයේදි (25) දින වැඩි භාරගනු ලැබුහ.
මෙම අවස්තාවට ජිවන් තොණ්ඩමන් රාජ්‍යයය අමාත්යුවරයාගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් කාදර් මහතාද සහභාගි විය.
හැටන් රංජිත් රාජපක්ෂ