කොම්පඤ්ඤවීදිය ස්ටැපල් වීදිය සැලුන් එකක කළමණකරු වශයෙන් සේවය කළ පුද්ගලයෙකු පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
අද (12දා) මධ්යමරාත්රී 00.30ට පමණ මෙම ඝාතනය සිදුව තිබේ.
තරුණයින් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව තුවාල ලැබූ කළමණාකරු රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 5ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් අවුරුදු 17-24 යන වයස්හි පසුවන්නෝ වෙති.