නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට බොහෝ දුරට දිවුරුම් දෙනු ඇතැයි එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. අද පෙරවරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක්දී ඔහු මේ බව සඳහන් කළේය.
අමාත්‍යධූර සංඛ්‍යාව 30ක මට්ටමට රඳවා ගැනීමට කටයුතු කරන බවත් වැඩිකිරීමට අවශ්‍යවුවහොත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.