කාබනික සහ කොම්පෝස්ට් පොහොරවලට නිසි ප්‍රමිතියක් සකස් කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර ගෙන ඇත.කාබනික පොහොර සකස් කිරීමේදී පොස්පොරස්, පොටැසියම් වැනි ද්‍රව්‍ය යෙදීමේදී නිසි ප්රමිතයක් අවශ්‍ය බව එහි සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සඳහන් කර සිටියේය.
මේ වනවිට මෙරට කාබනික හා කොම්පෝස් පොහොර මහා පරිමාණ ව්‍යාපාරිකයින් හා ගොවින් විසින් නිෂ්පාදනය කරනු ලබයි.