කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 600 ඉ්මවා ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී ආසාදිතයන් 05ක් සුවය ලැබීමත් සමගිනි.
ඒ අනුව සුවය ලැබූ ආසාදිතයන් ගණන 602ක් දක්වා වර්ධනය වී තිබේ. කනදකාඩු පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 629ක් වන අතර තවත් පුද්ගලයන් 27ක් පමණ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.