වත්මන් කථානායක කරු ජයසූරිය මහතා සමග පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එසේම තෙරීම් කාරක සභාවේ බහුතරය සම්බන්ධයෙන් සමානුපාතික ක්‍රමය යටතේ අංක ගණිතමය පැහැදිලි කිරිමක් කළත් ඔහු එහ පිළි නොගත් බවත් ප්‍රකාශ කළේය.