තේරී්ම් කාරක සභාවට කථානායක කරු ජයසූරිය මහතා පත්කළ නම් සඳහා විරෝධය පළකරමින් සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා 12 දෙනෙකුගෙන් යුත් තේරීම් කාරක සභාවේ 7 දෙනෙක් ඉල්ලා සිටියි. සභාවේ දැඩි ඝෝෂා ඇතිව තිබේ.
මන්ත්‍රි සංඛ්‍යාව ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත් තේරීම් කාරක සභාවට නම් කළ නම් වලට විරෝධය පළ කරන බවත් කථානායකවරයා පවත්වන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්ත රැස්වීමක් බවත් ප්‍රකාශ කළේය.