Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
කථානායක කරු ජයසූරිය මහතාගේ හැසිරීම වෙනස් කරන තෙක් සන්ධානය පාර්ලිමේන්තු සැසිවාර සඳහා එක්නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. මතය නිරවුල්ව ඉදිරිපත් කරමින් සභා ගැබෙන් ඉවත් වූ බවද ඔහු සඳහන් කළේය.
එසේම විධිමත් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඒ සඳහා විධිමත් ලෙස මුහුණදීමට සූදානම් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
popular news
Dayan Friday, 23 November 2018 11:35 AM
You have ruined the country for last two weeks. Keeping away from parliament is a blessing for the country. Be away for ever.
Reply : 0 63
Champa Friday, 23 November 2018 11:44 AM
ඒ කියන්නේ මොකක්ද? කථානායකතුමා ඕගොල්ලෝ එක්ක deal එකකට එනකම්ද? මුළු ලංකාවම දන්නවා UPFA එක කථානායකතුමාට බලපෑම් කරනවා කියලා. කොහොමද දැන් ඉස්සර කිව්වා නේද හීන් බබා සීය කියලා. ඔන්න දැන් දෙනවා නිකම් Hulk Hogan වගේ. හා හා හා හා මාස තුනක් පාර්ලිමේන්තු යන්නැතුව හිටියනම් කථානායකතුමාට පාඩු වෙයි නේද? ලැජ්ජයි අන්න ලංකාවම දැක්ක චන්දයක් ගන්නවා කිව්වහම දුවපු දිවිල්ල. හඳපානේ ඇමතිතුමා. අන්න අනුරගේ කතාව නැගල යනවා. අද තමයි ඉස්සෙල්ලම අනුරගේ කතාවක් ඇහුවේ හරියට. ලංකාවේ මිනිස්සු දැන් කන්තෝරු වල වැඩ කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ වැඩ බලන් ඉන්නවා ඇරෙන්න.
Reply : 184 201
එස්. කේ. රත්නපාල Friday, 23 November 2018 11:52 AM
ජනාධිපතිවරයා විසින් අත්තනෝමතිකව පත්කරන ලද ආණ්ඩුවේ ස්ථාවරය දැන් පැහැදිලිය! - ඔවුන්ගේ එකම අරමුණ පාර්ලිමේන්තුවේ පිලිගත් ක්‍රියා-පටිපාටිය කඩාකප්පල් කරමින් එය පවත්වාගෙන යාමයි! - ඔවුන්ව පාලනය කරගැනීමට තරම් බහුතර විපක්ෂයට හැකියාවක් නැති විම බරපතල සමාජ-දේශපාලන ව්‍යසනයකි.
Reply : 0 43
janaka De Melo Friday, 23 November 2018 11:56 AM
පාර්ලිමේන්තු යන්නේ නැති පළමුවෙනි ආණ්ඩුවත් එහෙනම් හැදුව ඈ
Reply : 0 56
Nandana Friday, 23 November 2018 12:46 PM
ඔය වගේ උත්තරීතර තැනකට තමුසේ වගේ තුන්වෙනි පන්තියේ උන්ව ගැලපෙන්නේ නැත.කරුණාකර නොයාම හිටියොත් රට ජාතියට කරන ලොකු දෙයක්.
Reply : 0 0
Saththaya Friday, 23 November 2018 12:49 PM
අනේ වාසනාවන් , ලංකාවටම හොද සෙතක් කරන්නය් යන්නේ . ඔන්න ඔහමම ගෙදර නවතින්න රට වෙනුවෙන් .
Reply : 0 0
batangala Friday, 23 November 2018 12:59 PM
අන්තිමට උනේ මහින්ද රාජපක්ෂ නාමයට අගතියක් උන එක විතරයි. මේ ඉහඳ පනුවෝ ළඟ ඉන්නකම් එතුමාට ආත්මයක් නැතිවෙනවා නියතයි. මහින්ද මැතිතුමනි දැන්වත් ඔබේ චන්ද දයකයන් ගැන සිතා තීරණයක් ගන්න. නැත්නම් මද්යස්ත ජනතාව මේ වන විනාසය නිසාම එක්කෝ චන්දය වර්ජනය කරාවි නැතිනම් වෙන මගක් ගනීවි. නමුත් UNP කාරයෝ වෙනස් නොවී තිබුනොත් වෙන්නේ 16 දෙනාගේ ලනුව කාල පොහොට්ටුව පරදින එක තමා. ඔය ළඟ ඉන්න ලඟදි එකතු වුන අයගෙන් පරිස්සම් වෙන්න.
Reply : 0 0
prasad Friday, 23 November 2018 04:20 PM
කතානායකට විරුද්දව ඡන්දය දීල අලුත් කතානායක කෙනෙක් පත්කර ගන්න . එක කරන්න බැරි නිසා ගලේ පහරපු බල්ලල්ලු වගේ පිස්සු නටනවා.... බලයක් නැත්නම් අතෑරලා යන්න.
Reply : 0 0
Champa Friday, 23 November 2018 06:15 PM
මේ කුමන්ත්‍රණ සම්පූරණ වැරදි පූර්වාදර්ශයක්. මීට පස්සේ ඕනේ පක්ෂේක්ට බහුතර බලය නැතුව වුනත් ඉන්න ජනාධිපතිට ගානක් දීල නැත්නම් හඳපානේ deal එකක් දාලා රටේ අගමැතිකම ගන්න පුළුවන්. ඕනේ නම් විමල්ට වුනත් පුළුවන් බහුතර චන්දෙන් පත්වෙන පක්ෂයක නායකයාව පාර්ලිමේන්තුවේ කුස්සියට දාල අනාගතේ තමන් බලයට ගෙන්න හදන ජනාධිපති එක්ක deal එකක් දාල තමන් අගමැති වෙන්න. රටක ව්‍යවස්ථාවක් තියෙන්නේ අවස්ථාවදීන්ගෙන් සහ deal කාරයන්ගෙන් රටක රාජ්‍ය පාලනය බේරා ගෙන ක්‍රමානුකූලව ප්‍රජාතන්ත්‍රවාදිව රටක් පාලනය කරන හැටි, ඔක්කොටම වඩා සාධාරණ විදිහිට ජනවරමට අනුව, කාට ජනවරම තිබුනත් ඒක පිලි අරගෙන රටේ නීතියට, පාර්ලිමේන්තුවේ සම්ප්රදයවලට ගරු කරමින් රට පාලනය කරන විදිහ කියලා දෙන්න. මුහුදු මංකොල්ලකාරයෝ වගේ එක පාරට රෑක කඩා පැනල බලය අල්ලගන්න පුළුවන් නම් රටකට ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවක් මහජන චන්දයක් මොකොටද? ලංකාවේ මිනිස්සුන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතියට ඉතිහාසයේ කරන්න පුළුවන් ලොකුම ද්‍රෝහිකම කළා. මිනිස්සුන්ට තමන් කැමති පක්ෂේක්ට චන්දෙ දීල බලයට පත් කරන්න තිබ්බ අයිතිය මංකොල්ල කෑව. තමන්ගේ මුළු දේශපාලන ඉතිහාසයේම මහජන චන්දෙන් බලයට පත් වෙච්ච මහින්දව සි
Reply : 0 0
Walana Friday, 23 November 2018 06:37 PM
Ane කොහොම Hari waren
Reply : 0 0
rocky Saturday, 24 November 2018 06:59 AM
ඔහොමම දුරුවන් වෙනවා නම් ඒක රටට ලොකු ශාන්තියක්!
Reply : 0 0
casmir Monday, 26 November 2018 11:34 AM
ඔබතුම රට වෙනුවෙන් ගත්ත හොද තීරණයක් . කරුනකරල් තමුන් දේශපාලනය කරන්ඩ එපා තමුන් රටට ලොකු හානියක් කරල් ඉවරි . තමුන්ගේ කටහ ගැලරියට හොදි නමුත් දැන් ඉන්න උගත් මිනිස්සු දන්නවා තමුන් කව්ද කියල , තමුන්ගේ නම ලංකා ඉතිහාසයට යන්නේ තවත් එක රට විනාස කල දේශපලකෙයෙක් හැටියට . තමුන් මහෝන්දවත් වින්ස කරලා රටත් විනාස කරන . මෙච්චර මෝඩ මොනිස්සුද පාර්ලිමේන්තුවේ ඉන්නේ . කුහකකම් මනුස්සයෙක්.තමුන් තමුන්ගේ ආගමටත් ලග්ගවක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd