Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
පාර්ලිමේන්තු සම්ප්රදාය හා ස්ථාව ර නියෝග බිඳහෙළමින් කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
“ කථානායක ‘කරුණාරත්න න්‍යාය’ අනුගමනය කරනවා. මූලාසනාරෟඪ මන්ත්‍රීතුමා ළඟදීම සිරබත් කෑමට නියමිතයි. පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට නොසිදවූ දෙයක් වාර්තා කිරීමේන් කරුණාරත්න මහත්තයා කූඨ ලේඛණ සැකසීම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මින් ඉදිරියට අපි කථානායක ලෙස කරු ජයසූරිය මහතා පළිගන්නේ නෑ”
පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
popular news
Nishantha Friday, 23 November 2018 01:46 PM
මෙයා කවුද?
Reply : 0 0
Wimal Friday, 23 November 2018 02:03 PM
Bring a Ncm you slow learner
Reply : 0 0
Nandana Friday, 23 November 2018 02:46 PM
අපි මෙයාව කොහොමත් පිළිගන්නේ නැත .
Reply : 0 0
Saththaya Friday, 23 November 2018 02:49 PM
ඔහොම යන් , වැරදි කරන අය තමය් සිරබත් කන්නේ . ධර්මය ජය ගනිය් .
Reply : 0 0
prasad Friday, 23 November 2018 04:13 PM
යකෝ බ්යලා ගහන්නේ නැතුව කතානායකට විරුද්දව චන්දයදීල අලුත් කතානායක කෙනෙක් පථ්කරගංඉල්ලාඅ ,,,රටටම කෙළවන්නේ nethuwa,,,,,, බැරිනම් දිගටම parade නම් ලැජ්ජාවක් ගෙවිලා හරි තියෙනවනම් දාආල palayallaaaa,,,
Reply : 0 0
Batangala Friday, 23 November 2018 05:18 PM
මහින්ද මහත්තයාගේ කීර්තිය හප කරලා දමන්න මුඋලිකවූ කිහිපදෙනාගෙන් කෙනෙක් තමා මෙයා. මෙයාගේ බන ජනතාව සත පහකට ගණන් ගන්නේ නැහැ . ඒ උනත් හැමදාම මොනවා හරි කට කැඩිච්චි කතාවක් කියල විහිලු සපයනවා.
Reply : 0 0
Champa Friday, 23 November 2018 05:26 PM
කථානායකතුමාව හිරේ දාන්න? ඒව නම් කොහෙද? කුමන්ත්‍රණ වලින් බලය අල්ල ගෙන තව නීතිය අවනීතිය කරන්නත් එනවද? තමුසෙලා අවුරුදු 4ක් දේශපාලන පළි ගැනීම් ගැන බැන බැන ඉඳල දැන් එනවද ඒවම කරන්න? සිරිසේනත් එක්ක එකතු වෙලා මහින්දව හෑල්ලු කරපු දෙවෙනි පාර මේක. ඉස්සෙල්ල රනිල්ට NCM එකක් ගෙනල්ල චන්ද නැතුව මේකම මහින්දට කළා. දැන් බහුතරය නැතුව කුමන්ත්රණයකින් ආණ්ඩුවක් අල්ලාගෙන කථානායකතුමාව හිරේ දාලද රට ආණ්ඩු කරන්න යන්නේ? බලාගෙන ගිහාම අවුරුදු 4 වෙස් මූනුනේ දාගෙන ඉඳල තියෙන්නේ. ලබන අවුරුද්දේ සිරිසේනත් එක්ක එකතු වෙලා තුන්වෙනි එකත් කරනවා මහින්දට දේශපාලනයෙන් යන්නම. විලි ලැජ්ජාවක් නැහැ. අවුරුදු 4 තිස්සේ සිරිසේනට බැන බැන ඉඳල දැන් සෙදී නැතුව සිරිසේනට කඩේ යනවා. අනිත් මිනිස්සු සිරිසේනගේ ඇමතිකම් ගන්න කොට මස් කටු. දැන් ඒ ගොල්ලෝ ගන්න කොට රට වෙනුවෙන්ලු. තනිකරම ප්‍රෝඩාවක් මෙතන තියෙන්නේ. සිරිසේනත් එක්ක එකතු වෙලා කලේ මහින්දගේ පැත්තෙන් ජනාධිපතිවරනෙට මිනිහෙක් දාන එක block කරපු එක. ඒක නම් මට වැඩක් නැහැ. හැබැයි game ගහල ඊලඟ ජනාධිපති කරන්න හදන මිනිහ කවදාවත් ජනාධිපති වෙන්නේ නැහැ.
Reply : 0 0
silva Friday, 23 November 2018 05:48 PM
ගෙම්බා... මෙයා මහින්දට මේ ලණුව දීල අමාරුවේ දැම්මේ ...
Reply : 0 0
Raawana Friday, 23 November 2018 08:44 PM
කූට ලේඛන හදල, ඕස්ට්‍රේලියන් කාරයෙකුගේ දේපල වංචා කල එකෙකුත් සිරගත වීමට නියමිතයි.
Reply : 0 0
rocky Saturday, 24 November 2018 11:36 AM
ළඟදීම හිරබත් කන්න ලැබෙන්න ඉඩ තියෙන්නේ කාටද කියල අපි දන්නවා. එකෙන් බේරෙන්න මොන තරම් උප්පරවැට්ටි දැම්මත් වැඩක් නැහැ. ඕස්ට්‍රේලියන් කාරයාට වංචා කරපු කේස් එකෙන් බේරෙන්න අමාරුයි! කතානායකතුම, අපක්ෂපාත, ප්‍රතිපත්ති ගරුක මහත්තයෙක්. ඔහේ වගේ පරපෝෂිත සිපයියෙක් නොවන හින්ද ඔහුට කිසිම ප්‍රස්නයක් නැහැ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd