කඩුගන්නාවෙන් යළි පාර ඇරෙයි
- 11 11 2026
- 07:44
- {{hitsCtrl.values.hits}} views
- ..
කඩුගන්නාව මාර්ගයේ ගල්පෙරළීම් සහ පස් කඳු කඩා වැටීමේ අවධානම හේතුවෙන් වසා දැමුණු කඩුගන්නාව - ගනේතැන්න අතර මාර්ගය කොටස යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ. එම මාර්ග ඊයේ (10) පස්වරුවේ සිට අද පෙරවරු 6.00 දක්වා වසා තැබීමට පියවර ගෙන ගත්තේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.