කුඩු සුරංග අත්අඩංගුවට
- 27 08 2020
- 20:36
- {{hitsCtrl.values.hits}} views
- ..
හික්කඩුව සංචාරක පුරවරයට කුඩු බෙදාහරින “කුඩු සුරංග” මීට ටික වෙලාවකට පෙර අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී කුඩු ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 100ක් සොයාගත් බවද පොලිසිය කියයි.
අපරාධ රැසකටම සම්බන්ධ මෙම කුඩු සුරංග අත්අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව තිරාණගම ප්‍රදේශයේ දීය.
හික්කඩුව පොලිස් ස්ථානාධිපති කීර්තිසිංහ ලියනගේ මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
