ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලැබූ පරාජයෙන් පසුව සමාජ මාධ්‍ය වල ඒ සම්බන්ධයෙන් හුවමාරු වූ පෝස්ට් කිහිපයකි මේ. මෙය කිසිසේතම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අපහාසයට පත්කිරීමට ඉදිරිපත් කරන්නක් නොවන අතර එය හුදෙක්ම එවැනි පෝස්ට්වල නිර්මාණාත්මක බව හේතුවෙන් පළකරන්නකි.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාවේ වැය බරින් තුනෙන් එකක්ම මහින්ද රාජපක්ෂට
prasanna. wimal Tuesday, 18 September 2018 11:02 AM
ටොප්
Reply : 0 7
Bandula. Tuesday, 18 September 2018 12:12 PM
අවරුදු 5 ක් විතර උඩපන්දු රකින්න පරුදු උනානම් තමා වටින්නේ, එක එක රටවලට යන්න ව්යදම් කරන සල්ලි නාස්ති නොකර ඔය ගමේ කොල්ලෝ එක්ක පුරුදු වෙමු මචන්.
Reply : 0 60
Reply : 0 27
Champa Tuesday, 18 September 2018 09:35 PM
Thank you "අද" මේවා දැම්මට. හරිම නිර්මාණාත්මකයි. හිනා යනවා හරියට කියලා තියෙන ඒවට. මේකට දැන් කරන්න තියෙන්නේ ජනාධිපතිතුමා අර එම්බසියක භාගයක් ගෙදෙර ගෙන්නුවා වගේ, අපේ team එකෙනුත් භාගයක් ගෙදර යවන්න. මාලිංගව team එකට ගත්ත හින්ද සහ මාලිංග පුරුදු දක්ෂතා පෙන්වපු හින්ද, අපේ දක්ෂ පිතිකරුවන්, දක්ෂ බෝල දාන්නන් සහ දක්ෂ උඩ පන්දු රකින්නන් හිතුවද දන්නේ නැහැ දින්නොත් credit එක මාලිංගට යයි කියල ඒ හින්ද පරදිමු කියල. නිකම් කිව්වේ ඒක. කොහොමට හිටපු කණ්ඩායමක්ද අද ඇෆ්ගනිස්තානේටත් පරදින්නේ? ලැජ්ජයි.
Reply : 0 12
Dilan Wednesday, 19 September 2018 07:58 PM
Maharoof kapugedara priyanjan gunaratne Udana team ekata kadawanna
Reply : 0 1
Dilan Nishmantha Wednesday, 19 September 2018 08:06 PM
Maharoof Kapugedara Priyanjan Gunaratne Udana Werakkody Team Ekata Kadawanna
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd