සම්පුර්ණ එන්නත් මාත්‍රාවන් හෙවත්, මාත්‍රා ද්විත්වයම ලබාගත් පුද්ගලයන් අතර කොවිඩ්-19 යළි වැලඳීමේ අවදානම අතිශයින්ම අඩු මට්ටමක පවතින බව එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදී සිදුකළ අධ්‍යයනයකදී හෙළි වී තිබේ.
රොක්ෆෙලර් විශ්ව විද්‍යාලයේ ෆයිසර් හෝ මොඩෙර්නා එන්නත් මාත්‍රා ද්විත්වයම ලබා ඇති සේවකයින් 417 දෙනෙකුගෙන් දෙදෙනෙකු හෝ 0.5% ක් පමණ පමණ යළිත් වෛරසය ආසාදන ඇති බව නිව් ඉන්ග්ලන්ඩ් වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත්කර තිබේ.