එක්සත් ජාතික පෙරමුණට සම්බන්ද පක්ෂ මෙන්ම නව ප්රජාතන්ත්රවාදී මැතිවරණ ව්‍යාපාරයට එක්ව සිටින සිවිල් සමාජ සංවිධාන සමග හෙට (01දා) අත්සන් තැබීමට නියමිතය.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මෙම ගිවිසුමට හෙට පෙරවරුවේදී අත්සන් තැබීමට නියමිත බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.