www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා මාලි රාජ්‍යය තුළ ස්ථාපිත කර ඇති සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමෙහි රාජකාරී සඳහා යුද හමුදාවේ නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයින් 223 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඉදිරියේදී දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
මෙම නික්ම යාමට නියමිත යුද හමුදා ඛණ්ඩය විසින් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා වෙත සම්මාන ආචාර පෙළපාලියක් අද (06දා) කුරුණෑගල, බෝයගනේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.
2019 නොවැම්බර් මස 12 සහ 13 යන දිනයන්හි දී මෙම ඛණ්ඩය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ඔවුන් පිටත්ව ගිය පසු මාලි රාජ්‍යයේ සේවය කරන 181 යුත් භට පිරිසක් නැවතත් ශ්‍රි ලංකාවට පැමිණිමට නියමිතය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd