අවුරුදු 48ක් වූ තමන්ව තරුණ කටයුුතු ඇමති ලෙස පත්කළ විට එක්සත් ජාතික පාක්ෂිකයන් තමන්ට හිනා වුණ බව පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා පවසයි. සිය ටිව්ටරි ගිණුමට ප්රකාශයක් කරමින් ඔහු සදහන් කරන්නේ දැන් අවුරුදු 70ක් වන අගමැති රනිල් වික්රමසිංහ මහතා තරුණ කටයුතු ඇමති ලෙස පත්කර ඇති බව ඔහු පෙන්වා දෙයි.