එංගලන්ත කණ්ඩායමට කඩුලු 8ක ජයක්
- 24 06 2021
- 03:00
- {{hitsCtrl.values.hits}} views
- ..
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකාව කඩුලු 7ක් දැවී රැස් කළේ ලකුණු 129ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ එංගලන්තය පන්දුවාර 17.1ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ දෙවන තරගය අද(24) කාර්ඩිෆ්හී දී ම පැවැත්වීමට නියමිතයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
