එංගලන්ත ආරක්ෂක අංශ පිරිසක් දිවයිනට
එංගලන්තයේ මෙට්රොපොලිටන් පොලීසියේ නියෝජිතයන් ඇතුළු එංගලන්ත ආරක්ෂක අංශ සාමාජිකය් පිරිසක් මේ සතියේදි දිවයිනට පැමිණීමට නියමිත බව ශ්රී ලංකාවේ එංගලන්ත මහ කොමසාරිස් ජේම්ම් ඩවුරිස් මහතා සඳහන් කරයි.
ත්රස්ත ප්රහාර සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීම ඇතුළුඵ කරුණු කිහිපයක් සඳහා ඔවුන් දිවයිනට පැමිණෙන බවත් මහකොමසාරිස්වරයා ප්රකාශ කරයි.

-
Champa Thursday, 20 June 2019 10:20 AM
එන එක නෙමෙයි ආපහු යනවද බින්න බහිනවාද කියල බලන්න ඕනේ. මාස දෙකකට ඉස්සෙල්ල ආපු FBI කාරයෝ තවම ඉන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
