ප්‍රතිඵල නිකුත් වූ උසස්පෙළ විභාගයේ ඒ ඒ විෂය ධාරාවෙන් පළමු, දෙවන හා තෙවැනි ස්ථාන ලබාගෙන ඇති උසස්පෙළ විශිෂ්ඨයින් මේ ආකාරයෙනි.
ජීව විද්‍යා අංශය
ප්‍රථම ස්ථානය - කලනී සමුදා රාජපක්ෂ (ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය)
දෙවන ස්ථානය - රවිඳු ශෂික ඉලන්ගම්ගේ (කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය)
තෙවැනි ස්ථානය - මුහම්මද් රිස්මී මුහම්මද් හකීම් කරීම් (මාතලේ සහිරා විද්‍යාලය)
භෞතික විද්‍යා අංශය
ප්‍රථම ස්ථානය - චතුනි හන්සනී වසන්තා විජේගුණවර්ධන (කොළඹ විශාකා විද්‍යාලය)
දෙවන ස්ථානය - චාමිඳු සුරාන් ලියනගේ
තෙවන ස්ථානය - තෙවිඳු ජනිත් විජේසේකර (කොළඹ රාජකීය විද්‍යාලය)
වාණිජ විෂය ධාරාව
ප්‍රථම ස්ථානය - කසුන් ඉඳුරංග වික්‍රමරත්න (කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය)
දෙවන ස්ථානය - උවිනි අයත්මා රණවීර (ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය)
තෙවන ස්ථානය - මලිති ජයරත්න (කොළඹ මියුසියස් විද්‍යාලය)
කලා විෂය ධාරාව
ප්‍රථම ස්ථානය - සෙනාදි දම්යා ද අල්විස් (පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල)
දෙවන ස්ථානය - නිමාෂි එදිරිසිංහ (කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය)
තෙවන ස්ථානය - ඉෂානි උමේෂා කුමාරි (මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය)
ඉංජිනේරු තාක්ෂණ අංශය
ප්‍රථම ස්ථානය - පමුදිත යසස් පතිරත්න (කොළඹ ආනන්ද විද්‍යාලය)
දෙවන ස්ථානය තරිඳු හේෂාන් (කොළඹ ආනන්ද විද්‍යාලය)
තෙවන ස්ථානය - සෙෂාන් රංගන විජේකෝන් (නිකවැරටිය මහසෙන් ජාතික පාසල)
ජෛව පද්ධති තාක්ෂණවේදය
ප්‍රථම ස්ථානය - සඳුනි පියුමාෂා කොඩිප්පිලි ( කඹුරුපිටිය නාරන්දෙණිය විද්‍යාලය)
දෙවැනි ස්ථානය - රිෂා මොහොමඩ් ( කල්මුණේ සමන්තුරෙයි විද්‍යාලය)
තෙවැනි ස්ථානය - පසිඳු දිලෙන්ක ලක්මාල් (හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය)
ඡායාරූප - ගම්පහ තිලකරත්න දිසානායක/රවිඳු දියගහගේ/ඕෂිත වරකපිටිය/ළහිරු හර්ෂණ/මාතර මහේෂ්/ගීතාංජලී ප්‍රියදර්ශනී