රජයේ කැබිනට් රැස්වීම ජනපතිවරයාගේ ප්‍රධානතවයෙන් සාමාන්‍යයෙන් පැවැත්වුවත් ඊයේ පැවැති කැබිනට් රැස්විමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වී නොමැත.
ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පවත්වා තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ කැබිනට් ප්‍රාකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ජනපතිවරයාට අත්‍යාවශ්‍ය රාජකාරියක් පැවැතිය හෙයින් ඔහු කැබිනට් රැස්වීමට එක්නොවූ බයි.