www.ada.lk
2026 ඔක්තෝබර් මස 17 වන සෙනසුරාදා
බ්රිතාන්ය කිරීටයේ තවත් විවාහ මංගල්යයක් ආරම්භ වෙමින් දෙවැනි එළිසබෙත් රැජිනගේ මිණිබිරියක වන ඉයුජිනී කුමරිය, ඇගේ දීර්ඝ කාලීන පෙම්වතා වූ ජැක් බ්රෘක්ස්බැන්ක් සමග අද (12දා) අතිනත ගත්තාය.
වින්ඩ්සර් මාලිගයේ, සෙන්ට් ජෝර්ජ් දෙව්මැදුර වෙත රාජකීයයන් ඇතුළු 850ක පමණ සම්භාවනීය අමුත්තන් පිරිසක් පැමිණ තිබුණි.
බ්රිතාන්ය රාජකීය කිරීටයේ සිහසුනට නවවැනි උරුමකාරිය ලෙස සිටින ඉයුජිනී කුමරිය සිය පියා වූ ඇන්ඩෘ කුමරුගේ සමග අල්තාය වෙත පැමිණෙන විට ඇගේ ආච්චි අම්මා වූ දෙවැනි එළිසබෙත් රැජිනද දේවස්ථානයේ විය.
පිලිප් කුමරු, ඉයුජිනීගේ මෑනියන්, ඇගේ නැගෙනිය වන බියට්රිස් කුමරිය ප්රමුඛ සියලු රාජකීයන්ගේ උණුසුම් සුබ පැතුම් නව යුවළට ලැබුණි.
popular news
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd