www.ada.lk
2026 ජුලි මස 04 වන සෙනසුරාදා
ඉන්දිය රජය විසින් ශ්‍රී ලංකා පොලිසියට ජීප් රථ 125ක් ලබා දීම බත්තරමුල්ල සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශ රථගාලේදී සිදු කෙරිණි.
එහිදී ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් සංකේතාත්මකව ජීප් රථ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත බාර දුන්නේය.
ඉන්දියාව විසින් ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජිප් රථ 500 ලබාදීමේ පළමු අදියර මෙය වේ.
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
රුක්මන් අසිත සමුගනියි
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
යුරෝපයේ දැවැන්ත තාප තරංගයක්, අතිරේක මරණ 1300ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd