ඉන්ධන මිල ඉහළට
- 11 06 2021
- 22:30
- {{hitsCtrl.values.hits}} views
- ..
ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල ගණන් පහතින්.
ඔක්ටේන් 92 පෙට්‍රල් - රු 157 යි (වැඩිවූ මිල රු 20 යි)
ඔක්ටේන් 95 පෙට්‍රල් - රු 184 යි (වැඩි වූ මිල රු 23යි)
ඔටෝ ඩීසල් - රු 111 (වැඩිවූ මිල රු 7යි)
සුපර් ඩීසල් - රු 144 (වැඩි වූ මිල රු 12යි)
භූමිතෙල් - රු 77 (වැඩි වූ මිල රු 7)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
