ඉන්දියාවට එරෙහි අවසන් සංචිතයට භානුක නම්කරයි
- 16 07 2021
- 17:05
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය සඳහා 24 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
මෙම සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර ධනංජය ද සිල්වා එහි උපනායක ලෙස නම්කර තිබේ.
නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් සංචිතයේ ඉඩක් බොහෝ දෙනෙකුගේ කථා බහට ලක්වූ භානුක රාජපක්ෂ වෙත හිමිව තිබේ.
ශ්‍රී ලංකා සංචිතය - දසුන් ශානක, ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, මිනෝද් භානුක, ළහිරු උදාර, වනිඳු හසරංග, අශේන් බණ්ඩාර, රමේෂ් මෙන්ඩිස්, ධනංජය ලක්ෂාන්, ප්‍රවීන් ජයවික්‍රම, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, ඉසුරු උදාන, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
