ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 13ක ප්‍රදානයක් ලබාදීමට ඉන්දියාව එකඟ වූයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ නිසා බවට ඇතැම් මාධ්‍ය පළ කළ වාර්තා අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ඒ ආකාරයේ කිසිඳු එකඟතාවක් ඇති නොවූ බවයි.