ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍ර භේදය ආසාදනය වූ බවට සැක කෙරෙන ආසාදිතයෙක් මාදිවෙල ප්රගතිපුරින් හමුවී ඇති බව වාර්තා වෙයි.
ඔහුගේ සාම්පල වැඩිදුර පරීක්ෂණ වෙනුවෙන් යොමුකර ඇති අතර ප්‍ර දේශය පුරා රෝගය පැතිර යෑම වැළැක්වීම වෙනුවෙන් සෞඛ්‍ය අංශ කටයුතු කරමින් තිබේ.
ශ්‍රී ලංකාවෙන් සමාජය තුළින් ප්‍රථම වරට ඉන්දීය ප්‍ර භේදය ආසාදනය වූ රෝගීන් දෙමටගොඩ ප්‍ර දේශයෙන් හමුවිය.