ඊයේ (13) දිනයේදි ඉතාලියේ නව ආසාදිතයන් 888 ක් කෝවිඩ් 19 මරණ 195 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (13) දිනය වනවිට සමස්ත සක්‍රිය කෝවිඩ් රෝගීන් 78,457 දක්වා අඩුවනවිට සුවවු රෝගීන්ගේ සංඛ්‍යාව 112,541 දක්වා වර්ධනය වු බවත් ඉතාලියේ සමස්ත කෝවිඩ් 19 ආසාදිතයන් 222,104 ක් හා සමස්ත මරණ සංඛ්‍යාව 31,106 ක් වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කෝවිඩ් 19 ආසාදිතයන් වාර්තාවිමෙන් ඉතාලිය ඊයේ (13) දිනය වනවිට ලොව පස්වන ස්ථානය දක්වා පහළ බැස ඇති බව බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු