ඊයේ (15) දිනයේදි ඉතාලියේ කෝවිඩ් 19 නව ආසාදිතයන් 789 ක් මරණ 242 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (15) දිනය වනවිට සමස්ත සක්‍රිය කෝවිඩ් රෝගීන් 72,070 දක්වා අඩුවනවිට සුවවු රෝගීන්ගේ සංඛ්‍යාව 120,205 දක්වා වර්ධනය වු බවත් ඉතාලියේ සමස්ත කෝවිඩ් 19 ආසාදිතයන් 223,885 ක් හා සමස්ත මරණ සංඛ්‍යාව 31,610 ක් වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (15) දිනය වනවිට ඉතාලියේ කෝවිඩ් 19 වාර්තා වු සමස්ත ආසාදිතයන්ගෙන් බහුතරයක් සුවය ලබා තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාතයාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු